tag:blogger.com,1999:blog-4007004788257943612.post920670590618506816..comments2024-01-26T15:44:57.495+05:30Comments on පොඩි සාදුගේ ලියමන: කුඩා දරුවන් පැවිදි කිරීමgurugoda siriwimalahttp://www.blogger.com/profile/14689753003646761887noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4007004788257943612.post-65885768215693733802020-07-19T20:22:32.715+05:302020-07-19T20:22:32.715+05:30කුඩා ළමුන් මහණ කිරීමත් බාල වයසේ දැරියන් විවාහ කරවී...කුඩා ළමුන් මහණ කිරීමත් බාල වයසේ දැරියන් විවාහ කරවීමත් යන දෙකම නතර කිරීමට කාලයයි. එක රටක් එක නීතියක් ඇති විය යුතුමයි.භද්දිය හාමුදුරුවන්ගේ බොහෝදේ සමග එකඟ වන නමුදු කුඩා ළමුන් මහණ කිරීම ගැන එකඟ විය නොහැක.උන්වහන්සේ සමග සරසවි වරම් ලැබූ භික්ෂූන් එක්සිය අට නමක් අතුරින් තමන් සමග උපාධිය සමත්වී චීවරයද දරාගෙනම ඉන් පිටවූයේ අට නමක් පමණක් බව උන්වහන්සේම පවසයි නම් භික්ෂූත්වය සඳහා කෙනෙකු තුල ඇති කැමැත්ත අකමැත්ත ගැන තව කතා අනවශ්‍යය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-27634269115842156372020-06-22T09:39:27.915+05:302020-06-22T09:39:27.915+05:30++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-42782376996867502102020-06-20T20:40:03.719+05:302020-06-20T20:40:03.719+05:30මමත් ලමා මහන කිරීම් වලට විරද්ධයි.
කරන්න තියෙන හොඳ...මමත් ලමා මහන කිරීම් වලට විරද්ධයි.<br /><br />කරන්න තියෙන හොඳම දේ තමයි. බෞද්ධ ගිහියන් සමඟ කටයුතු කරන්න ගනින්නාන්සේ සම්ප්රදාය වගේ එකක් හදා ගැනීම.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-74122076498744427562020-06-19T23:05:51.500+05:302020-06-19T23:05:51.500+05:30හාමුදුරැවන්ගේ ඉතාමත් වටිනා ලිපියට ස්තූතියි. හාමුදුරැවන්ගේ ඉතාමත් වටිනා ලිපියට ස්තූතියි. Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.com