tag:blogger.com,1999:blog-4007004788257943612.post8377220423896017210..comments2024-01-26T15:44:57.495+05:30Comments on පොඩි සාදුගේ ලියමන: ආවේගයට සිහියෙන්....gurugoda siriwimalahttp://www.blogger.com/profile/14689753003646761887noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4007004788257943612.post-7748942249683173872022-06-09T09:29:15.103+05:302022-06-09T09:29:15.103+05:30මේ ගමන ගැන එතරම් ලොකුවට හිතලා වද වෙන්න අවශ්‍ය නැහැ...මේ ගමන ගැන එතරම් ලොකුවට හිතලා වද වෙන්න අවශ්‍ය නැහැ මල්ලි.

මොකද ලංකාව වටේ මිසක් ලෝකේ වටේ නෙමෙයිනේ ගමන යන්නේ.

මොකද දැන් හිතන්නකෝ කඩවත ඉදන් යනකොට අක්කරෙයිපත්තුවේදී ෆුස්සයිකලේ කැඩුනා කියලා. එහෙනම් ඒක හදා ගන්නත් විදියක් නැත්තම් ඕක අල්ලලා විසි කරලා අක්කරෙයිපත්තුව කොළඹ බස්සේකක නගින එකයි ඇත්තේ.

අක්කරෙයිපත්තුවේ මහ පල්ලිය ලග මුතාලිප්ද එකෙන් දවල්ට හරක් මස්සෙක්ක බත් කාලා නැග්ගා නං බස්සෙකට හවස තේ බොන්න කඩවත හන්දියෙන් බැස්ස හැකි.

වෙන කොහේදී හරි අකරතැබ්බයක් උනත් එහෙම තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-22001256452379435162022-06-07T13:02:19.086+05:302022-06-07T13:02:19.086+05:30මහව ස්ටේෂන් එක තියෙන්නෙ හරියටම ටවුම මැද. යාල්දේවි ...මහව ස්ටේෂන් එක තියෙන්නෙ හරියටම ටවුම මැද. යාල්දේවි මහව ස්ටේෂන් එකේ නතර කරාම ඔන්න කෝච්චියෙ ඉන්න සෙනඟ බාගයක් දනි පනි ගාල පෙට්ටිවලින් පැනල රේල්පාර දිගේ ආතබූත නැතුව දුවනව. පලවෙනි දවසෙ මට මේක හරි ප්‍රශ්ණයක්. කටත් ඇරගෙන මම බලා හිටිය මෙවුං මේ දුවන්නෙ කොහෙද කියල.වැටවල් අස්සෙං රිංගල කාණු වලිං පැනල කට්ටියම පාර දිගේ දුවල ඔන්න නොපෙනී ගියා. දෙමලු වේට්ටි උස්සගෙන, සිංහලයො සරං උස්සගෙන බොගොම සමඟියෙං එකාට එකා උදව් කරගෙන එක සීරුවට දුවගෙන ගියා. මම කටත් ඇරගෙන බලා ඉන්නව දැකල මා ගාව හිටපු වයසක අංකල්ට හිනා ගියා.

" ඔය කොහෙද දන්නවද කට්ටියම දිව්වෙ? ඔතන එහා පැත්තෙ තියෙනව තැබෑරුමක්. මෙතන කෝච්චිය හැමදාම විනාඩි පහළවක් වගෙ නවත්තනව යාපනෙං කොළඹ යන කෝච්චිය මාරු වෙන්ට. ඒ අතර මොනව හරි ටිකක් බීගන්ටනෙ ඔය මෙලෝ සිහියක් නැතුව දිව්වෙ..අම්මාපල්ල මෙහෙමත් මිනිස්සු…"

අංකල් කෝච්චි පෙට්ටිය දෙකක් වෙන්ට හිනා උනා. මටත් ඒ වෙලාවෙ හිනා ගියා.

ඒ වෙලාවෙ එහෙම හිනා උනාට වැඩිකල් නොයාම මමත් ඒ වැඩේම කලානෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-67638277902904965242022-06-06T13:04:39.895+05:302022-06-06T13:04:39.895+05:30යාලුවො කට්ටියක් ඔන්න ගියාලු විනෝද චාරිකාවක්. ඒ කිව...යාලුවො කට්ටියක් ඔන්න ගියාලු විනෝද චාරිකාවක්. ඒ කිව්වෙ මේ ට්‍රිප් එකක්. රයිට් අපි කියමු පොළොන්නරුව පැත්තෙ කියල. දවල්ට කන්ට කලින් ඔන්න පරාක්‍රම සමුද්‍රෙ නාන්ටයි සූදානම. හැමෝම කලසං ගලෝල ජොකා පිටිං ඔන්න බැස්ස වතුරට. එකෙක් විතරක් ගොඩ ඉන්නව. උගෙ නෑ නාන්ට කිසිම සුදානමක්.

" ඒයි වරෙං බං..කලිසම ගලවල වරෙං..නියම වතුර ටික.." යාලුවො කෑගහනව.

" අනේ බෑ බං මම නාන්නෙ නෑ. " අරකා පිංසෙංඩු වෙනව.

දන්නවනෙ ට්‍රිප් එකක් ගියාම ඔහොම කියල බේරෙන්ට බෑනෙ යාලුවංගෙං…

" අඩෝ ඒව හරියන්නෙ නෑ හොඳද? වරෙං බැහැපං වතුරට. ගලවපං කලිසම. " යාලුවො අවසාන නිවේදනය නිකුත් කලා.

බේරෙන්ටම බැරිතැන මිනිහ ඔන්න බොහොම අකමැත්තෙං කලිසම ගලවල වතුරට බැස්ස. අනික් එවුං ඇඳල ඉන්න ට්‍රන්ක් වල ඔන්න පිටිපස්සෙ ගහල තියනව නයික්, අඩිඩාස් ඒ වගෙ සුප්‍රසිද්ද බ්‍රෑන්ඩ් නේම්ස්. මුගෙ එකේ පිටිපස්සෙ තියෙන්නෙ " වන් සැප " දැං කට්ටියම හොල්මන් ද පොල්කොල..... ඇයි දෙයියෝ සාක්කි වන් සැප කියල බ්‍රෑන්ඩ් එකක් කලින් අහලම නෑනෙ. මුගෙං ඇහුව ඇහුව මූ කියන්නෙම නෑ. එහාට මෙහාට ඇඹරෙනව.

අන්තිමට මූ මරන්ඩ වගෙ ගියාම තමයි ඔන්න විස්තරේ කිව්වෙ.

" අනේ මචංලා. කාටවත් කියන්ට එහෙම එපා. ඔය මළ ගෙයක් උනාම පාර හරහ බැනර් දානවනෙ. අහවලාට නිවන් සැප ලැබේවා!!! කියල. ඒ පරන වෙච්චි බැනර් එකකින් මහගත්තු ජොකෙක් තමයි මේ. නිවන් සැප ලැබේවා!! කියල ලියල තිබ්බ හරිය තමයි කරුමෙක පස්සට සෙට් උනේ. " Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-79940158559341733642022-06-05T20:47:14.929+05:302022-06-05T20:47:14.929+05:30ඩ්‍රින්කෙක දාලා ඉන්නේ ඩ්‍රින්කෙක දාලා ඉන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-3077203814700666782022-06-04T07:07:21.082+05:302022-06-04T07:07:21.082+05:30බණක් නම් නෙවේ, සරල උපදෙසක් නේ ද?බණක් නම් නෙවේ, සරල උපදෙසක් නේ ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-73190701661119703422022-06-03T19:28:28.228+05:302022-06-03T19:28:28.228+05:30නායකයකු වෙන්නත් බැරි, කිසිම නායකයකුට කැමතිත් නැති,...නායකයකු වෙන්නත් බැරි, කිසිම නායකයකුට කැමතිත් නැති, මේ වගේ අර්බුද අවස්ථාවකදිවත් පාලනයට උදව් කරන්නට අකැමැති, මං වගේ කම්මැලි, අසුබවාදී, කුහක, කුජීත, තක්කඩියෙකුට මේ වෙලාවෙ අවශ්‍ය වෙන්නෙ නිකං ඉඳන් කාලා බීලා සැපට ඉන්න පහසුකම් සපයන සුරංගනාවියකගේ සහාය ලැබෙන ආණ්ඩුවක්.
මං කැමති පක්ෂෙ ජාතික සුරංගනා පක්ෂය. ඒ පක්ෂෙට පුළුවන් බදු ඔක්කොම අහෝසි කරලා, හැමෝටම රජයේ රස්සා දීලා, වැඩ නොකර කූල් එකේ ඉන්න ඇරලා, මාසෙ අන්තිමට පඩි හා වරප්‍රසාද දීලා, ඔක්කොම ජාති නිකම්ම දීලා ආතල් දෙන්න.
ඔයගොල්ලොත් මං වගේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-2519773537417098352022-06-03T18:43:41.546+05:302022-06-03T18:43:41.546+05:30ඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නාඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-56887639681345407012022-06-03T16:19:14.522+05:302022-06-03T16:19:14.522+05:30' ආවේගයට අපිව පාලනය කරන්න ඉඩ දෙනවද අපි ආවේගය ප...' ආවේගයට අපිව පාලනය කරන්න ඉඩ දෙනවද අපි ආවේගය පාලනය කරනවද?
තෝරා ගැනීම අපේ.'
බොහොම හොඳ බනක් පොඩි සාදු.Anonymousnoreply@blogger.com