tag:blogger.com,1999:blog-4007004788257943612.post5509112918272606905..comments2024-01-26T15:44:57.495+05:30Comments on පොඩි සාදුගේ ලියමන: ගැහැණිය වහළියක නොවේ.gurugoda siriwimalahttp://www.blogger.com/profile/14689753003646761887noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4007004788257943612.post-79741118361108265822019-12-23T22:01:47.918+05:302019-12-23T22:01:47.918+05:30පොඩි සාදුගේ මෙම ලිපිය හරිම වටිනවා. ස්තූතියි මෙම කා...පොඩි සාදුගේ මෙම ලිපිය හරිම වටිනවා. ස්තූතියි මෙම කාන්තා පීඩක මානසිකත්වය ගැන කතාකරන එකට. මගේ අදහස නම් ලoකාව/ඉන්දියාව/පාකිස්ථානය ආදී රටවල්වල දියුණුවට විශාල බාධාවක් මෙය. කාන්තා හිoසනය සිදුවන සමාජයක පිරිමින්වත් පුරැෂ හිoසනය සිදුවන සමාජයක කාන්තාවන්වත් යහතින් ජීවත් නොවේ. එයට හේතුවන්නේ ලෝකයේ සෑම සමාජයකම කාන්තාවන් සහ පුරැෂයන් අන්තර්සම්බන්ධතා සහිතව ජීවත්වන නිසා වරෙක පීඩකයා තවත් වරෙක පීඩිතයා වීම නොවැළැක්වියහැකි නිසායි. Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-23529242140268217682019-12-13T18:56:38.264+05:302019-12-13T18:56:38.264+05:30හාමුදුරුවෝ බමුණන්ගේ වැරදි කිව්වනේ,
ඔයාට පුළුවන්ද හ...හාමුදුරුවෝ බමුණන්ගේ වැරදි කිව්වනේ,
ඔයාට පුළුවන්ද හින්දු ආගමේ කෙනෙක්ගේ මූනට ඒවා කියන්න.

බෞද්ධ සාහිත්‍ය තුල බමුණන් විවේචනය කිරීම සමාන වෙන්නේ
බටහිර කලා කෘතිවල පාප් වහන්සේ, හිට්ලර් විවේචනය කිරීමට, එහෙමත් නැත්නම් මුස්ලිම් සම්ප්රදායයන් නිසා මුස්ලිම් කාන්තාවට වන හානිය ගැන දුක්වීමටයි.
ඒක පැහැදිලිවම දේශපාලනික අරමුණක්.
අද ඉන්න සිංහල කදලා කරුවන් දෙමළ ජාතිවාදය විවේචනයට බය වුනාට. පුරාණ සිංහල බෞද්ධ කලා කරුවෝ බමුණව demonize කරන්න පැකිලුනේ නෑ.
ඇත්ත කතාව තමයි හිට්ලර්, පාප් වහන්සේ ඔය කියනතරම් නරක අය නෙමෙයි. ඒ වගේම මුස්ලිම් ගෑණු කියනතරම් දුක්විඳින්නෙත් නෑ.
බමුණුමතත් කියනතරම් නරක නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-48998548475156809332019-12-11T07:24:47.743+05:302019-12-11T07:24:47.743+05:30මෙය විවෘතව කතාබහ විය යුතු දෙයක්. නමුත් කතාව පටන්ගන...මෙය විවෘතව කතාබහ විය යුතු දෙයක්. නමුත් කතාව පටන්ගන්නා කෙනා දැඩි පහරකෑමකට සූදානම්ව පටන් ගත යුතුයි. ඒකයි හැටි!
Anushi Hakmanagehttps://www.blogger.com/profile/11943986488019740939noreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-70295238175515151242019-12-10T03:51:58.899+05:302019-12-10T03:51:58.899+05:30Well done! Your thoughts are commendable, especial...Well done! Your thoughts are commendable, especially as a monk, the guts and courage to address an issue as such - about women, has to appriciate. Thank you! Shaanhttps://www.blogger.com/profile/01539202377687856224noreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-72299097122119296212019-12-09T19:34:20.226+05:302019-12-09T19:34:20.226+05:30ගැහැණුන් කෙරෙහි පුංචි සාදු දක්වන කරුණාව දැන්නම් වැ...ගැහැණුන් කෙරෙහි පුංචි සාදු දක්වන කරුණාව දැන්නම් වැඩියි වගේ. සිවුර දෙහි ගහේ පොරවයි වගේ හෙටනිද්දම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4007004788257943612.post-78424897902329694392019-12-09T00:00:56.335+05:302019-12-09T00:00:56.335+05:30පුරුශ ආධිපත්‍යය බමුණන්ගේම එකක් නෙමෙයි. සිංහල බෞද්ධ...පුරුශ ආධිපත්‍යය බමුණන්ගේම එකක් නෙමෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුලත් තියෙනවා.
පුරුශ ආධිපත්‍යය හරියට කරනවානම් ගොඩක් වාසි ගන්න පුළුවන්.
හොඳම දේ සිංහලයන් තුල පුරුෂ ආධිපත්‍ය තබාගෙන සිංහල නොවන්නන් තුල එය අඩු කිරීමයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com